හිච්චියා (Hichchiya) Official Music Video | Dilshan Umayanga

15 Views
Published
පිහිය උස්සලා තව ටිකක් හිතල අත පහළ දාගන්න පුලුවන් උන උන් හිච්චියට වඩා වාසනාවන්තයි..
ඒත් මිනීමරපු හැමෝම මිනීවරුවොමද?
එක හිච්චියෙක් මේ ලෝකෙන් යනකොට තව හිච්චියො දහස් ගාණකගෙ පෙකණිවැල් කැපෙනවා.
මේ එක හිච්චියෙක්ගෙ කතාවක් විතරයි...
Streaming - https://vyd.co/Hichchiya

හිච්චියා (Hichchiya)

Music & Voice : Dilshan Umayanga
lyrics : Lahiru Jayakody
Mixed & Mastered : Amith Guru

Visual DIrecting : Aravinda Wanninayake
DOP : Prabath Wickramasinghe
Edit : Kasun Wanninayaka
Colour Grading : Iro Jayansinghe
Makeup : Chamodi Dayawansha
Cast : Harshika Rathnayake | Chamodi Dayawansha | Sarath Darmadhasa
Crew :
Milinda Gamage
Isuru Dilshan
Amila Dissanayake
Danuka Gurugodaarchchi

Social Media :
Dilshan Umayanga - https://www.facebook.com/dilshan.umayanga.7
Lahiru Jayakody : https://www.facebook.com/lahiru.japl
Aravinda Wanniyaka : https://www.facebook.com/w.aravinda
Harshika Rathnayake : https://www.facebook.com/kaumalir
Chamodi Dayawansha : https://www.facebook.com/chamozi.dayawansha

Lyrics :
කරපු කරුමෙට හිරවෙලා මා
අඳුරු කුටියක ගම්බරේ
හිච්චියා නෑ එන්නේ අම්මේ
වරදේ හැටියට උරුම මරණේ //

නොමිනිසුන්ගෙන්
ලැබුනු විටමින්
අඩුකලා නුඹෙ කිරි බලේ
හිච්චිලා තව
ගොඩාක් ඇති බං
වරද්දාගෙන ජීවිතේ

තරුණ මදයට කරපු වරදට
දුන්නා උන් මට පෝරකේ
දැවෙන සිතිවිලි මවන මගෙ රුව
හිතින් මකහන් හෙට දිනේ
හිච්චියා නෑ එන්නේ අම්මේ
වරදේ හැටියට උරුම මරණේ
වරදේ හැටියට උරුම.....
Category
Jazz
Be the first to comment