Amu Rap - Jeewitha kathandare Sanjeew Lonliyes ජීවිත කතන්දරේ අමු රැප
ඉපදීම මරණය අතරේ තමා මේ සෙල්ලන් ටික
පැල්ලන් වදිනැතුව අපි ඉමු මේ ඉන්න ටික
නිදහස විතරමයි ඕනේ සැපේ ඉන්ඩ මානසික
හිනාවෙලා ඉමුකෝ ඒ යනකම් මේ හුස්ම ටික
අම්මා අප්පා නැතිවුණ දවසට උඹටත් දැනෙයි මේ
ජීවිතේ කතන්දරේ
හැමදාම ඉන්ඩ නෙමේ මචන් ආවේ අපිත් මැරෙනවා
පොදි ගහලා වැඩක් නැතේ
ආදරයයි බඩගින්නයි තමයි මචන් එදා ඉඳලම
මිනිස්සු වෙනස් කරේ
දැන්නෙම නැතුව කැපෙනවා දාන්බෝඩ් එකේ වගේ තමයි
සෙල්ලමක්ම නෙවෙයි ජීවිතේ
හීන පස්සෙ දුවගෙන යනකොට මචන් හෙන හති
කව්රුත් දන්නෙ නෑ දවස් උඹ නිදාගත්තේම නැති
බිඳෙනවා ඔය හැමදේම විදුරු වගේමයි හැටි
බිඳුනු රිදුනු ආදරකතා උඹටත් ඇති...
අම්මා අප්පා නැතිවුණ දවසට උඹටත් දැනෙයි මේ
ජීවිතේ කතන්දරේ
හැමදාම ඉන්ඩ නෙමේ මචන් ආවේ අපිත් මැරෙනවා
පොදි ගහලා වැඩක් නැතේ
අප්පච්චී පුට්සයිකලේ හරි ගිහිල්ලා මට ඉගැන්නුවේ
ඒක තමා ඇත්ත ආදරේ
හැමදාම උඹ දුප්පත්වෙලා ඉන්ඩ එපා බන්
කොකාගේ නෙමේ මේ තිත්තයගේ වාරේ...
දැන්නෙම නැතුව කැපෙනවා දාන්බෝඩ් එකේ වගේ තමයි
සෙල්ලමක්ම නෙවෙයි ජීවිතේ
ආදරයයි බඩගින්නයි තමයි මචන් එදා ඉඳලම
මිනිස්සු වෙනස් කරේ
Lyrics - Sanjeew Lonliyes
Vocal - Sanjeew Lonliyes
Melody - Sanjeew Lonliyes
Music - Sanjeew Lonliyes
Music Directing - Sanjeew Lonliyes
Music Video Directing - Sanjeew Lonliyes & Chaam
Editing - Sanjeew Lonliyes
Script - Chaam Herath
Acting - Malinda Bulathsinhala
D Sha Sandri Bandara
Video graphy - Nuwan Dhanushka
Bhathiya Jayaweera
Nimesh Komangoda
Guitar chords
Capo on 1st fret
Am
ඉපදීම මරණය අතරේ තමා මේ සෙල්ලන් ටික
G. Am

Am.

All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights Reserved
Youtube - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
Insta - Sanjeew Lonliyes SJS
Youtube - youtube.com/@SanjeewLonliyes
Tags -
#AmuRap
#SanjeewLonliyes
#JeewithaKathandare

- Category
- Rap

Be the first to comment