NAMASKARE (නමස්කාරේ) | OFFICIAL MUSIC VIDEO
Artists - BIG DOGGY ft. RAMIYA
Lyrics - REV. ATTIDIYE PUGNGNARATHANA THERO
Music Composed - RAKUZA (Rajitha Sri Bandara Senevirathna)
Mixed & Mastered - DR. BSKING (Sahan Isuranga)
Music Produced - DR. BSKING @ DMT STUDIO
Namaskare is now available on all streaming platforms:
Spotify - https://open.spotify.com/track/702xS8anbRAnM24dcisjmU?si=792eedc54e5640ce
Apple Music - https://music.apple.com/us/album/namaskare-single/1818958565
Deezer - https://link.deezer.com/s/30f37ZAVP41OGOWpzVOI3
Amazon Music - https://music.amazon.com/albums/B0FC2KYGT5?marketplaceId=ATVPDKIKX0DER&musicTerritory=US&ref=dm_sh_aMnurVnX4ZSZWdfk7Jdeciau4
Youtube Music - https://music.youtube.com/watch?v=uJ8vwbg9BoA&si=vaHHKZelvbgl7JeJ
අම්මා උඹවත් කුසේ තියන් පන්සලේ බෝධිය ගාව
වැන්ඳා සතියක් පුරා නොකඩවා බෝධිය නාව නාව
අංගුලිමාල පිරිතත් අහගෙන කුසයෙන් එලියට ආව
දැකලා නැත්තෙම උඹලා පන්සලේ මහ කරුණාව
බණට මළගමට වෙනසක් නැතිවයි වැඩියේ
සමහරු ගුණ කඳ වැණුවා දංකුඩටත් අඩියේ
අකම්පිත මනසින් පන්සලේ ලඟ පඩියේ
බෝපත් එක්කම ඉන්නවා සිංහයා තාම කොඩියේ
නංගිත් එක්කලා කතා කරලා ෆොටෝ එකක් ගහලා
Likes බලාගෙන හවස් වෙද්දී Facebook එකේ දාලා
සම්මා ලව් පෝස්ට්වලින් සම්මානයකුත් දීලා
ඒත් නොවේ දුකකදී උඹලට පිටුපාලා
ඇහෙන් එහා ලෝකයේ තවත් දේවල් බොහෝ ඇති
වටාපතින් කතා ඇති පිළිතුරක් නැති
කෑවේ මකුණයි උඹලා ඔක්කොම මකුණන් මරන්නැති
ඇල්ෆා බීටා උපාසක FB එකේ නිවන් යතී
නොදුන්න උන් අදින්න පුබ්බක පැත්තේ
නොදන්න බුදු බණ කතා කියද්දී රිදෙනවා චිත්තේ
සුදින්නයි උදායී ගැනයි මොනාද කියෝලා ඇත්තේ
බුදුන් දවසේ වෙලාවටයි FB තිබුණේ නැත්තේ
සංසාර චාරිකාවේ දුටු පින්සාර දර්ශනේ
සන්තාන ගිල්වමින් නිවූ සද්ධර්ම සාගරේ
නිර්වාණ මාවතේම ගෙවෙනා ආර්ය ජීවිතේ
පුණ්‍යාර්ථයේ ප්‍රභාතයක් සමාන ලෝකයේ
බුදු බණ වෙනම තැනක උඹලා හෙවුවෙම ආතල්
ධර්මය දෙසන තැන වටකරගත්තේ බෝතල්
ෆොරින් කකුල් වගේ ලෝකල් ඇද ඇද බේගල්
සංසාරෙම සීරියස් පුතා උඹලට දිල්තෝ පාගල්
එයා කරන පව් එයාට මොකෝ මගුල් වෙන
හිතා උඹ හිත හදාගනින් දැනගෙන
මේ දර්ශනේ වෙනම එකක් කෙලෙස් උගුල්ලන
දහමට වඩා මුන් දැක්කේ ඒලියන්ස්ලා උඩයන
ගම්බාර දෙයියෝ වාගේ රැකගත්තා ගම්මාන
නිර්මාණ එක ඔළුවෙන් කෝ සම්මාන
අම්බානක් සුදුවතින් දඩමස් හංගාන
ලොං ගාණට මහණ වෙද්දී දැක්කේ නැද්ද අං ගාණ
හොඳ නරක කෙස් ගහක පරතරේ ඇතේ
හතේ හත හිඳුනවුන්ටත් හරි ගිහින් ඇතේ
අතේ සතේ නැතිවුණත් අම්මා කිවුවා පුතේ
බුදු හාමුදුරුවෝ හිතේ පිරිත් නූල අතේ
හරවන්නයි සිවුරු පොඩි වරදක් දැක්කොත් හරි
ඔරවන්නෑ ගොරවන්නෑ සිංහයෝ ළඟදී නරී
පුරවන්න බැරි කොටුවක් ගැහුවට ඉරී
ගරහන්නයි ලේසී හැබැයි පොරවන්නයි බැරී..
VIDEO PRODUCTION
----------------------------------
Visual Concept - Rev. Attidiye Pugnngnarathana Thero
Director - Lashan Sanjeewa
DOP / Edit / Colourist / Poster Designing - Lashan Sanjeewa
Lightings - Roshan Tharaka & Pramod Sandakelum
Make Up - Rasika Thennakoon
DOP ( Australia ) - Isuru Bhagya ( I Studio Photography )
Video Production - Art Part Factory
CAST
---------
* Rev. Hanthihawa Dhammananda Thero ( Shramadana Hamuduruwo )
* Poornima Wickramarathne
* Sharinee Weerabahu
* Sammani Hettiarachchi
SPECIAL THANKS
-----------------------------
* Rev. Halambawatawana Dhammajeewa Thero
* Sulara Weerasinghe
All streaming copyrights:
Attidiye Pugngnarathana
All copyrights reserved
Youtube - https://www.youtube.com/@attidiyepugngnarathana
Facebook - Attidiye pugngnarathana
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender.
Email: [email protected]
#newrelease #officialmusicvideo #sinhalamusic #srilankansongs #2025hits #NAMASKARE2025 #rap #hitsong2025 #නමස්කාරේ #Attidiyelyrics #නමස්කාරේBigdoggy

- Category
- Rap

Be the first to comment